නුගේගොඩේ ඉතා ඉහල ඉල්ලුමක් ඇති, අගනා පහසුකම් සපිරි ඉඩමක ඔබගේ සිහින නිවහනට අදම ආයෝජනය කරන්න!
අසමසම පිහිටීම: හයිලෙවල් මාර්ගයට සහ 138 බස් නැවතුමට මීටර් 100ක දුරකින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර් 250ක පමණ දුරකින්. සුපිරි වෙළඳසැල්, අත්‍යාවශ්‍ය සේවා සහ ඔබට අවශ්‍ය සියල්ලේ පහසුව සමග දිවි ගමනක්.
පර්චස් 6 ඔබේම නිවහනක් සඳහා හෝ වටිනා කුලී ව්‍යාපෘතියකට මනස්කාන්ත බිම් කොටසක්.
සම්පූර්ණ පහසුකම් සහිතයි: තෙකලා විදුලි සැපයුමක් සහ ජල සැපයුමක් සහිතයි.
ශක්තිමත් පොළොවක් සහිත, වහාම ගොඩනැගීමට සුදානම් වූ ස්ථාවර භූමියක්.
සුව පහසුව, ආරක්ෂාව, පහසුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවා සදහා පිවිසීමට ඇති හැකියාව.
මෙම වටිනා බිම් කොටසෙහි හිමිකාරීත්වය අදම ලබාගන්න.
------------------------------------------------
Discover your ideal investment in one of Nugegoda's most convenient and sought-after locations!
•Prime Location: Just 100m to High Level Road and 138 Bus Halt, and a quick 250m walk to the University of Sri Jayawardenepura. Enjoy easy access to top supermarkets, essential service providers, and everything you need within minutes.
•Land Size: 6 Perches — a perfect fit for your custom home or a valuable rental property.
•Utilities Ready: Equipped with three-phase electricity and a reliable water supply.
•Solid Foundation: Built on strong, stable earth, ready for immediate construction.
Secure your spot in this high-demand area that combines convenience, connectivity, and growth potential!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land for Sale in Pathirage Road, Nugegoda.
7.35 perchesMEMBERColombo, Land For SaleRs 14,500,000 total price32 daysLand for Sale in Nugagoda Pagoda Road
13.0 perchesMEMBERColombo, Land For SaleRs 3,500,000 per perch10 daysNugegoda Embuldeniya Road 16p Land For Sale
16.0 perchesMEMBERColombo, Land For SaleRs 2,500,000 per perch15 daysP296) 26.85 Land for Sale Nugegoda, Jambugasmulla Road
26.85 perchesMEMBERColombo, Land For SaleRs 3,800,000 per perch27 days