කොළඹ රත්නපුර ප්රධාන පාරේ කුරුවිට නගරයට ආසන්නව හිග්ගස්හේන මන්සන්දියෙ දෙල්ගමුව රජමහා විහාර පාරේ (සද්ධාතිස්ස මාවත ) ප්රධාන පාරට මීටර් 50ක් පමණ දුරින් ඉඩමක්.
මිල ගනන් සාකච්ඡා කරගත හැක.