දඹුල්ලෙන් අනර්ඝ අක්කරයක ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- ඕනෑම ව්‍යාපාරයකට අනර්ඝ ඉඩමකි.
- සංචාරක හෝටලයකට ,පුද්ගලික නිවාඩු නිකේතනයකට අනර්ඝයි.
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම් සහිතයි....
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහා දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.