* පර්චස් 199 ක සින්නක්කර ඔප්පු සහිත අනර්ඝ ඉඩමක්.
- පරිසර හිතකාමී සුන්දර ඉඩමක්.
- සංචාරක හෝටලයකට,
- ස්ථිර වගාවකට,
- ගොවිපොළකට ඉතා අනර්ඝයි.
- නල ජලය / විදුලිය ඇතුළු සියලු පහසුකම්
සහිතය.
වැඩි විස්තර සඳහා අමතන්න 📲
* අදාළ ඉඩම සහා දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.