🛑 හොරණ නගරයේ නිදහස් පරිසරයකින්
ඉඩමක් විකිණීමට..
පදිංචියට හෝ ආයෝජනයට හොඳම තැනක්.
_______________________________
📍 ඉඩමේ විස්තර:
✅ස්ථානය: හොරණ,කබල්ලෑගොඩ ,කදන්හේන
(පන්සල අසල)
✅ ප්රමාණය: පර්චස් 26.
✅ නිරවුල් ඔප්පු.
✅ නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි.
✅ අඩි 12 පළල් ප්රවේශ මාර්ගය.
✅ මීපේ හොරණ ප්රධාන මාර්ගයට මිටර් 500 දුරින්.
🔻පානදුර රත්නපුර මාර්ගට 2.5km.
🔻හොරණ බස්නැවතුම්පලට 3Km.
✅සියලුම සුපිරි වෙළඳසැල්
🔻 බැංකු
🔻පාසල්
🔻රෝහල්
🔻ගැලනිගම අධිවේගී මාර්ගය ප්රවේශයන්ට
ඉතාම ආසන්නයෙන්.
📞 මිල ගනන් සාකච්ඡා කිරීමට හා
වැඩි විස්තර සඳහා අමතන්න: