◾නිරවුල්, සිංනක්කර ඔප්පුව සහිත ඉඩම
◾තෙකලා විදුලිය හා ජලය
◾මතුගම නගරයට 2.5 km
◾ප්රධාන පාරට 500m
ප්රධාන පාසල් වලට නුදුරින් , ප්රධාන පාරට ආසන්නව , මාර්ග පහසුකම් සහිත , අලංකාර පරිසරයකින් හෙබි , බිම් සැලැස්මක් සමග සාධාරණ මිලකට මිල ගණන් සදහා විමසන්න
◾Mathugama Aluthwaththa Road
◾Clean and Clear Documents
◾Just 500m to Main road
◾Just 2.5 km to Mathugama Town
◾Electricity and Water Facillities
◾Negotiable upon inspection only
Ideal for building your dream home or as a sound investment .