🏡 ඉඩමක් වහාම විකිණීමට!
මිනු/හොරගස්මුල්ල ප්රාථමික විදුහලට මීටර් 300ක් පමණ ආසන්නයෙන්, කොළඹ – කුරුණෑගල අංක 5 ප්රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
🌾 වෙල් යායක් සමඟ සුන්දර පරිසරයක පිහිටා ඇත.
✅ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
✅ පාසලට මීටර් 300ක් පමණයි
✅ වෙල් යායක් සමඟ නිස්කලංක පරිසරය
✅ පදිංචියට හෝ ආයෝජනයකට සුදුසුයි
💰 මිල සහ අනෙකුත් විස්තර සඳහා ගැනුම්කරුවන් පමණක් විමසන්න.
🏡 LAND FOR SALE – HORAGASMULLA
A valuable property located approximately 300 meters from Minu/Horagasmulla Primary School, facing the Colombo–Kurunegala No. 5 Main Bus Route.
🌾 The property comes with a beautiful paddy field view, offering a peaceful environment.
✅ Facing the main bus route
✅ Approximately 300m from the school
✅ Beautiful paddy field surroundings
✅ Ideal for residential purposes or investment
💰 Genuine buyers only. Please inquire for the price and further details.