•Location: Jayathilaka wattala, Waragoda.
•17.75 perches
•Rs.1.9 million per perch
•High residential area
•Square shaped plain land
•Clear deeds
•12 feet concrete road
•There is no flood risk
•Well water and tap water
Distance to nearby places
•About 1.5km to Peliyagoda highway entrance
•2km to Kelaniya Rajamaha Viharaya
•4km to Kiribathgoda Town
•1km to Biyagama Road
•Walking distance to Sri Darmaloka National School and St.Paul's Balika Maha Vidyalaya
කැලණිය වරාගොඩ ජයතිලක වත්ත ප්රදේශයෙන් ඉඩමක් විකිණීමට ඇත.
•ඉඩමේ ප්රමාණය- පර්චස් 17.75
•පර්චසයක මිල ලක්ෂ 19
•ඉතා ඉහල නේවාසික පරිසරය
•හතරැස් හැඩැති තැනිතලා ඉඩම
•අඩි 12 කොන්ක්රීට් පාර
•නිරවුල් ඔප්පු හිමිකම්
•කිසිදු ගංවතුර අවදානමක් නැත
•ළිං ජලය හා නල ජලය
ආසන්න ස්ථාන වලට දුර-
•පෑලියගොඩ අධිවේගී පිවිසුමට 1.5km
•කැලණිය රජමහා විහාරයට 2km
•කිරිබත්ගොඩ නගරයට 4km
•බියගම පාරට 1km
•ධර්මාලෝක ජාතික පාසලට පයින් යන දුර