*රටම එකතු කරන හොඳම තැන මෙන්න!*
සියලුම නගරික පහසුකම් වලින් සපිරි, *කොට්ටාව – මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පොළට ඉතා සමීපව* පිහිටි මෙම වටිනා ඉඩම් ව්‍යාපෘතිය .මෙය ඔබට තිළිණ කරන විශිෂ්ට අවස්ථාවකි.
*පදිංචියටත් – ආයෝජනයටත්* මාකුඹුර නගරයෙන් ඔබට ලැබෙන හොඳම අවස්ථාව මෙන්න! 🌿
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළෙඳ සංකීර්ණ ඇතුළු ඔබගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලු පහසුකම් *අතේ දුරින්ම* ඇති විශිෂ්ට ස්ථානයක පිහිටි වටිනා ඉඩම් කොටස්.
🔹 *ව්‍යාපෘතියේ පහසුකම්*
💧 නළ ජලය
⚡️ තෙකලා විදුලිය
🛣️ කපට් ඇතිරූ මාර්ග
♻️ කොන්ක්‍රීට් යෙදු කාණු පද්ධති
🗺️ නිරවුල් ඔප්පු සහ රජයේ සියලු අනුමැතියන් සහිතව සංවර්ධිත බිම් කොටස්
📍 *ප්‍රධාන ස්ථාන වලට දුර*
🚗 කොට්ටාව නගරයට – විනාඩි 5
🚗 හෝමාගමට – විනාඩි 3
🚗 හයිලෙවල් මාර්ගයට – විනාඩි කිහිපයකින්
🚗 කොට්ටාව / මාකුඹුර ප්‍රධාන බස් නැවතුම්පොළට – විනාඩි 3
🌟 *ඔබගේ සිහිනයේ නිවසට හෝ හොඳම ආයෝජනයට අදම ඔබගේ ඉඩම වෙන්කර ගන්න!*
━━━━━━━━━━━━━━━
📌 *EASY PAYMENT PLAN*
━━━━━━━━━━━━━━━
✔️ මාස 06 දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම
✔️ වසර 15 දක්වා බැංකු ණය පහසුකම
✔️ එකවර ගෙවීමේදී අගනා වට්ටම්