කහතුඩුව කෝරලේඉම 120 බස් පාරට 800m.
කහතුඩුව highway entrance එකට විනාඩි 5 යි.
පිළියන්දල කෝරලේඉම බස් පාරට මුහුනලා ඇති පර්චස් 26 ක හරි හතරැස් තැනිතලා ඉඩමකි.
නිවසක් සෑදීමට හෝ ව්‍යාපාරික කටයුතු වලට යෝග්‍ය වේ.
ප්‍රධාන පාරට එක් මුහුනතක් ද අඩි 20 ක පාරක් තවත් මුහුනතක ඇත.
නිදහස් හා නිස්කලංක පරිසරය.
විදුලිය හා ජලය සහිතයි.