සියලු වගා සදහා ඉතාමත් සුදුසු එමෙන්ම නිවසක් ගොඩනගා ජිවත්විමටත් අගනා සාරවත් ඉඩමක් විකිණීමට ඇත.
හංවැල්ල-කිරිදිවැල මාර්ගයට1Km පමණ දුරින්
හංවැල්ල නගරයට 2Km පමණ ආසන්නව පිහිටි පර්චස් 95ක ඉතා වටිනා සාරවත් ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ විශේෂතා :
1.සාරවත් වගා සදහා ඉතා සුදුසු පස
2.නිවසක් ගොඩ නැගීමට සුදුසු පරිසරයක්
3.ජලය හා විදුලිය ලබා ගත හැකි ප්රදේශයක්
4.නගරයට ආසන්නව සුව පහසු නිවසක් ගොඩනගා ජීවත්වීමටත්
5.ප්රධාන මාර්ගයට ඉතා පහසු ප්රවේශය
6.නිස්කලංක ,සන්සුන් පරිසරයක්