හෝමාගම ගලවිල ප්රදාන මාර්ගයට පෙනෙන දුරින් (මීටර් 50) පර්වේස් 10.55 ක,හෝමාගම රෝහලට ඇවිද යන දුරින්,හය්ලෙවල් පාරට මීටර් 750ය්, ඉඩමේ දැනට කාමර 4ක නිවසින් මසකට රුපියල් 55000/=ක ආදායමක් ලැබේ.විදුලිය හා නල ජලය ලබාගෙන ඇත.සින්නකර ඔප්පු,ගැනුම් කරුවන් පමනක් අමතන්න .