පර්. 15 ක ඉඩම
මාකොළ, සිරිමංගල පාර, 4වන පටුමග.
1km 👇
මාකොළ Y හංදියට, fuel filling station, Keels supper & Cargils food city, Banks (BOC, NSB, Sampath, Commercial Bank), බප/කැල/විශාකා බලිකා විද්‍යාලය.
2.5km to Kiribathgoda
ඉඩම 👇
පර්. 15
නිරවුල් ඔප්පුව & ප්‍රාදේශීය සභාවේ අනුමත බිම් සැලසුම
නල ජලය හා විදුලිය ඉඩමටම
නිස්කලංක පරිසරය
අඩි 12 මාර්ගය
වාහන හැරවීමේ කවයක් සහිතයි.
ඵල දරන පොල් ගස් 2ක් ඇත.
බැංකු ණය මගින් වුවද මිලදී ගත හැකිය.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.