නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අගනා සුන්දර මනස්කාන්ත ඉඩමක් විකිනීමට ඇත
ජීවත් වීමට ඉතාමත් සාමකාමී හා අලංකාර පරිසරයකි .නිවාඩු නිකේතනයක් හෝටලයක් සාදා ගැනීමට මෙන්ම හරිතාගාර නිර්මාණයටද සුදුසුයි
කබානා හෝ හෝටලයක් සාදාගැනීමට සුන්දර වටපිටාවක් මෙන්ම නිස්කලංක පරිසරයක් ඇත.
පදිංචිය සදහා ඉතා සුදුසු සමාජීය හා පාරිසරික වටපිටාවක් ඇත.
- නල ජලය සහ විදුලිය පහසුකම් සහිතය.
- ඉඩම් නය පහසුකම් ලබා ගත හැක.
✅ Price negotiable after inspection
🤩 This is a once in a lifetime opportunity to own a piece of paradise - a picturesque tea garden, commanding an amazing view of cool misty mountains.
🏕️ Ideal investment opportunity, you can build a cottage, Cabanas, a bungalow, private residence, whatever you like.
👀 the deed is freehold in my name (sinnakkara). All original documents such as title report, survey plan etc are available.
🛻 Road access
📸 Ella, Nine Arches Bridge, Ella Rock, Lipton’s Seat, Ohiya, Haputale Railway station, Horton plains national park, devils staircase, world's end and other tourist attractions are close by.
🌳 The property is perfect for a yoga or meditation retreat
🚰 Water, electricity are available.