- ඇඹිලිපිටිය-මොරකැටිය පාරේ, කිලෝමීටර් 1 කණුව අසලින් ලියනැගම පාරේ මීටර් 75 දුරින්
- ඇඹිලිපිටිය නගරයට ඉතා ආසන්නයේ පිහිටා ඇත.
-පර්චසයක් රුපියල් අටලක්ෂ පනස්දහසයි.
- දැනටමත් ආදායම් ලබන, අඹ, පොල් ඇතුළු ශාක වවා, ඉඩම සංවර්ධනය කර ඇත.
- ජලය, විදුලිය, නිරවුල් ප්‍රවේශ මාර්ග ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි.
- නිදන කාමර 5ක් සහිත වර්ග අඩි 2650 ක අංග සම්පූර්ණ නිවසක් සහිතයි.
- මහවැලි නිරවුල් ඔප්පු සහිතයි.
- ඇඹිලිපිටි-රත්නපුර ප්‍රධාන පාරට 1Km පමණි.
- ඇඹිලිපිටිය සියලුම රාජ්‍ය ආයතන, පාසල්, රෝහල සහ ව්‍යාපාර ආයතන වලට ආසන්නව, සීග්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත.
- ඉතාම ආරක්ෂාකාරී, නිස්කලංක පරිසරයක පිහාටා ඇත.
- ස්වභාවික ආපදා කිසිවක් නැති නගරයකි
- නිවාඩු නිකේතන, ව්‍යාපාර ආයතන මෙන්ම පදිංචිය සඳහා ද ඉතා සුදුසු ඉඩමකි.
- මිලගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.