සම්පූර්ණ මිල. ලක්ශ 29.. අවසන් මිල වේ...ජාඇල ඒකල.ගම්පහ පාර . ෂෙඩ් එක ඉදිරිපිට ශාන්ත මැතිව් මාවතේ මීටර 600 දුරින්.💢අපනිවස අසල.. පර්ච් 12 විකිණීමට . . පිරිසිදු ලිං ජලය. .
කරුණාකර එකවර මුදල් ගෙවිය හැකි අය පමණක් අමතන්න.
💯පදිංචියට සුදුසු ඉතා නිදහස් වටපිටාවක් සොයන කෙනෙක්ට වටිනවා..
කොස් ගස් දෙකක්. පොල් දෙකක් ඇත..
💢බෝඩිං කාමර සෑදීමටද සුදුසයි..💥රජයේ තක්සේරු වටිනාකම පර්චසයකට ලක්ශ 4 ත් 5ත් අතර පවතී...💢💢💢💢💢💢💢💢💢💢.