* ඉඩමේ ප්‍රමාණය 18.5 කි.
* කළුබෝවිල රෝහලට 50m.
* මෙම ඉඩම ව්‍යාපාරක ස්ථානයකට හෝ නේවාසික ස්ථානයක් ඉදිකිරීමට වඩා යෝග්‍ය වේ.
* දෙහිවල කොහුවල ප්‍රධාන මාර්ගයට 30m.
* ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.