Land for sale Boralesgamuwa
RESIDENTIAL LAND FOR SALE - PELAWATTE PEDESA, OFF GANGARAMA ROAD, WERAHERA, BORALESGAMUWA
THREE LOTS OF LEVELLED AND RECTANGULAR LAND MEASURING 9.54P, 9.53P & 10.75P RESPECTIVELY IN HIGHLY RESIDENTIAL AREA. WILL SELL EITHER AS INDIVIDUAL LOTS OR THE TOTAL 29.82P AS ONE LOT.
THE LAND IS SERVED BY 20 FT WIDE PELAWATTE PEDESA OFF GANGARAMA ROAD AND IS PROVIDED WITH 3 PHASE POWER, NWS&DB WATER AND CONCRETE STORMWATER DRAINS.
CONVENIENTLY LOCATED ON GANGARAMA ROAD ABOUT 1.7 KM FROM WERAHERA JUNCTION ON 120 BUS ROUTE AND ABOUT 2.2 KM FROM GOLUMADAMA JUNCTION ON GALLE ROAD ALONG BORUPONA ROAD.
KOTELAWALA DEFENCE UNIVERSITY, KDU TEACHING HOSPITAL, RATMALANA AIRPORT, RATMALANA HINDU COLLEGE AND RATMALANA INDUSTRIAL AREA, ALL WITHIN ABOUT 2.5 KM RADIUS.
OVER 50 YEAR CLEAR TITLE AND THE SUBDIVISION TO THREE LOTS, RECENTLY APPROVED BY BORALESGAMUWA URBAN COUNCIL.
වෙිරහැර, බොරලැස්ගමුව නගරයෙන් පදිංචියට ඉතා අගනා බිමිකොටස් 03ක්
පිහිටීම, පැලවත්ත පෙදෙස, ගංගාරාම පාර, වේරහැර, බොරලැස්ගමුව.
ඉඩමේ සිට මාර්ග අංක 120 පාරේ වේරහැර හන්දියට ගංගාරාම පාරෙන් කිලෝමීටර 1.7 පමනවේ. එලෙසම ගාලුපාරේ ගොළුමඩම හන්දියට බොරුපන පාරෙන් කිලෝමීටර 2.2 පමනවේ.
කොතලාවළ ආරක්ෂක විෂ්වවිද්යාලය, කොතලාවළ ශීක්ෂණ රෝහළ, රත්මලාන ගුවන් තොටුපොළ, රත්මලාන හින්දු විදුහළ සහ රතමලාන කර්මාන්ත පුරවරය යන සියල්ල මෙම ඉඩමේ සිට කිිලෝමීටර 2.5 ක පෙදෙසක් තුල පිහිටා ඇත.
පදිංචියට ඉතා අගනා පරිසරයක පිහිටි මෙම ඉඩමේ මුල බිම් ප්රමානය පර්චස් 29.82 වේ මෙම ඉඩම පර්චස් 9.54 9.53 හා 10.75 ප්රමානයේ බිම් කොටස් 03 කට බොරලැස්ගමුව නගරසභාවේ අනුමතිය සහිතිව බෙදා වෙන්කොට ඇත.
මෙම ඉඩම බෙදාවෙන්කර ඇති කොටස් තුන වෙන් වෙන් වශයෙන් හෝ පර්ච් 29.82 ක එක ඉඩමක් ලෙස විකිනීමට ඇත.
මෙම ඉඩමට පිවිසීම ගංගාරාම පාරේ සිට අඩි 20 පළල පැලවත්ත පෙදෙසිනි. ඉඩමේ කොටස් තුන ඉඳිරියෙන් විදුලබල මන්ඩළයේ තෙකලා විදුලිය ජලප්රවාහන මන්ඩලයේ වතුර සේවය සහ වැසි වතුර ප්රවාහනය සඳහා කොන්ක්රීට් කානු පද්ධතියක් සලසා ඇත.
මෙම ඉඩමට අවුරුදු 50 කට වඩා පැරනි නිරවුල් ඔප්පු ඇත.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale Boralesgamuwa
6.5 perchesMEMBERColombo, Land For SaleRs 1,500,000 per perch46 days
Land For Sale In Boralesgamuwa
9.5 perchesMEMBERColombo, Land For SaleRs 2,500,000 per perch54 days
Land for Sale at Boralesgamuwa
7.0 perchesColombo, Land For SaleRs 2,450,000 per perch58 days
Land for Sale in Boralesgamuwa
8.0 perchesMEMBERColombo, Land For SaleRs 2,850,000 per perch30 days