සුන්දර බණ්ඩාරවෙල නගරයට ආසන්නව මනරම් දර්ශනීය ඉඩමක් නිවාඩු නිකේතනය ක් සදහා අඩක් නිමකළ නිවස සමග.
* සින්නක්කර ඔප්පු.
* විදුලිය, ජලය, මාර්ග ඇතුළු සියළු පහසුකම් සහිත පර්චස් 20 නිරවුල් ඉඩම
* නිදහස් නිස්කලංක සිහිලැල් පරිසරයක්
* බණ්ඩාරවෙල නගරයට 9 km( විනාඩි 15)
* ඇල්ල ට 14 km
* ලිප්ටන් ශීට් 15km
* පිදුරුතලාගල, පට්ටිපොළ, හපුතලේ, බණ්ඩාරවෙල නායබැද්ද කදු සහිත දර්ශනීය ස්ථානයක්
* ශාන්ත තෝමස් විද්‍යාලය ට 3 km
* නුවරඑළිය බණ්ඩාරවෙල මාර්ගයට 2 km
* සංචාරක නිවාඩු නිකේතනයක් හෝ පදිංචිය සඳහා.
* බණ්ඩාරවෙල සංචාරයක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා නිවාඩු නිකේතනය සියළු භාණ්ඩ සහිතව ලබා දීම ඉලක්ක කර නිවස ඉදිකිරීමට සැලසුම් කර ඇත. තනි තට්ටුවක් ලෙස
* නුදුරු අනාගතයේදී මෙම ස්ථානය බණ්ඩාරවෙල වැඩිම සංචාරක නිකේතන ඉදිවන ප්‍රදේශයක් වනු ඇත .
මිල රු. ලක්ෂ 68
වැඩි විස්තර