පර්චස් 10යක නිරවුල් ඔප්පු සහිත ඉඩම.
ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි.
*කොළඹ නගරයට 30km යි.
*ගං වතුරට යට නොවේ උස් බිමක පිහිටා ඇත.
කොළඹ- රත්නපුර (බස් මාර්ග 122,03,99,98)ප්‍රදාන බස් මාර්ගයට මීටර් 700යි.
විදුලිය සහ නල ජලය පහසුවෙන් ලබා ගත හැක.
"Home Lands" ආයතනයේ "Leisure Land" ව්‍යාපෘතියෙන් මිලදී ගත් ඉඩමකි.
Leisure World Water park එකට 800m යි.
මායිම් සිමා බිම් කම්බි දමා සලකුණු කර ඇත.
KVC සහ Smart Shirt ආයතන වලට 1Km.
මුලු ඉඩමම ලක්ෂ 20යි ( 20laks)
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.
***බ්‍රෝකර් වරු අනවශ්‍යයි.
10 Pershes land with clear deeds.
Approved from Pradeshiya sabha.
*30km to colombo.
*No flooding
700m to Colombo -Ratnapura (122,03,99,98) bus rotes.
can easily get electricity and water.
bought from the "Home Lands" company "Leisure Land"project.
800m to Leisure world water park.
Total land for 20Laks
Price can negotiate
***No need Brokers