හෝමාගම කිරිවත්තුඩුව රයිගම් කර්මාන්තශාලාව අසල 280 බස් මාර්ගයට මීටර 800 දුරින් සංවර්ධනය කරන ලද බිම් කොටස් 4 ක් විකිණීමට, අවශ්‍ය සියළු අනුමැතියන් ලබා ඇති අතර නල ජලය හා විදුලිය පහසුකම් සහිතයි. දියගම ක්‍රිඩාංගනයට කි මි 4ක්,හෝමාගම නගරයට 5 km ,NSBM 4km සහ කහතුඩුව අධිවේගී මාර්ගයට කිමි 5ක් .පර් එකක් රු 600,000 සිට.විමසීම්