💰 පර්චසයක් ලක්ෂ 15.25
💸 පළමුව රු.200,000 ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න
💸 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්
💸 පොලී රහිත ගෙවීමේ සහ පහසු ගෙවීමේ ක්රම
🏦 බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්.
🛣129 බස් පාරට මීටර් 20යි
🛣හෝමගමට මීටර් 700යි
🛣හයිලෙවල් පාරට මීටර් 300යි
🌿 හරිත වර්ණ පරිසරයකින් යුතු සාමකාමී පරිසරය.
🏫 පාසල් | 🏦 බැංකු | 🏥 රෝහල් | 🛒 වෙළෙඳ සැල් — අතේ දුරින්.
💡 විදුලි පහසුකම් | 🚙 පුලුල් මාර්ග | 📜 නිරවුල් ඔප්පු | 🏙️ සියලුම නාගරික පහසුකම් සමීප බිම් කොටසක්.