කහතුඩුව හංදිය සමීපයෙන් 120 බස්මාර්ගයට ඇවිදයාහැකි දුරින් සුපිරි බිම්කොටස් ඇදහිය නොහැකි මිලකට.
*අඩි 30 තාර යෙදූ පුලුල් මාර්ගයකට මුහුණලා පිහිටි මනා බිම් කැබලි
*අනුමත පිඹුරුපත්
*තෙකලා විදුලිය නල ජලය
*බැංකු ණය ලබාගතහැකි නිරවුල් ඔප්පු
*පර්චස් 7 බිම් කැබලි
* පර්චස් එකක් රු. 475,000 සිට.
සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න