යෝධ හෝමගම කටුවාන පාරට ඇවිදයාහැකි දුරින්, හෝමාගමගම ටවුම ළඟින්ම සියළු පහසුකම් අතේ දුරින් පිහිටි සුන්දර නිස්කලංක පරිසරයක ඔබගේ සිහින නිවහන තනා ගන්න නැවත නොලැබෙන සුපිරි බිමක් වෙලඳපොල මිලටත් වඩා අඩුවෙන්.
*හෝමාගම නගරයට/හයිලෙවෙල් පාරට විනාඩි 3න්.
*NSBM එකට විනාඩි 15යි.
*NDT/Mattegoda Tech Faculty එකට 2.5 Km
*හෝමාගම දුම්රිය ස්ථානයට විනාඩි 5න්.
*මනාව සංවර්ධනය කල බිම් කොටස්.
*පිරිසිදු ඔප්පු.
*ණල ජලය, තෙකලා විදුලිය
*අනුමත පිඹුරුපත්
*වෙළඳපොලේ අඩුම මිල ගනන්.
සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න
Please visit www.treasurespace.lk for more details.