පදිංචියට හොදම තැන හෝමාගම 138 හයිලෙවල් පාරට ඇවිදින දුරින් අගනා බිම් කොටස් කුලසිරි කුමාරගේ මාවතෙන්,
• හෝමාගම නගරයට මීටර් 600 යි.
• නළ ජල හා විදුලිය පහසුකම්
• මනාව සංවර්ධනය කරන ලද ඉඩම හා තාර යෙදු පුළුල් මාර්ග.
• සියලුම නාගරික පහසුකම් සමගින්, බැංකු සුපිරි වෙළදසැල් රාජ්ය ආයතන ඇතුළු පහසුකම් රැසක් ඔබේ අත මානයේ.
• ප්රධාන පාසැල් සිමාවෙන්
• මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 7 යි.
• හෝමාගම 138 හයිලෙවල් පාරට විනාඩි 3යි.
• දකුණු ආසියාවේ ඉදිවන විශාලතම රෝහලට අතේ දුරින්
• සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් වෙත පහසුවෙන් ප්රවේශ විය හැකි අලුතින් සංවර්ධනය කරන ලද මාර්ග පහසුකම්
• අඩි 20ft පුළුල් මාර්ග
මුලින්ම ලක්ෂ 2.5ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න.