කාටවත් දෙන්න බැරි අඩුම මිල අපෙන්... ප්රධාන බස්මාර්ග 3ක්ම සමීපයෙන් මනාසේ සංවර්ධනය කල රුවන්පුර අඩිවේගී පිවිසුමට විනාඩි 10න් ළඟා වියහැකි ආයෝජන ප්රතිලාභ වැඩිම ඉඩම Treasure Space වෙතින්ම පමණයි.
*පාදුක්ක හඳපාන්ගොඩ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
*රුවන්පුර අධිවේගී පිවිසුමට විනාඩි 10න්.
*තෙකලා විදුලිය, පුලුල් මාර්ග.
*බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
*හඳපාන්ගොඩ ජාතික පාසැලට මීටර් 900යි.
*125 කොළඹ ඉංගිරිය ප්රධාන පාර සමීපව.
*බැංකු නය පහසුකම් හෝ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
*බිම්කොටසම රු. ලක්ෂ 25 සිට.
සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න