ආයෝජනයටත් පදිංචියටත් කදිම 125 ප්රධාන බස් මාර්ගයට ඇවිදයාහැකි දුරින් වෙළඳපොලේ කොහෙන්වත් නොලැබෙන වටිනාම මිලකට මනාසේ සංවර්ධනයකල සුපිරි බිම්කොටස් 43ක්.
*පාදුක්ක හඳපාන්ගොඩ ප්රධාන බස් මාර්ගයට මුහුණලා
*125 කොළඹ ඉංගිරිය ප්රධාන පාර සමීපව.
*රුවන්පුර අධිවේගී පිවිසුමට විනාඩි 10න්.
*තෙකලා විදුලිය, පුලුල් මාර්ග.
*වසර 3කින් ගෙවන්න පොලී රහිත පහසු ගෙවීමේ ක්රම
*බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
*හඳපාන්ගොඩ ජාතික පාසැලට මීටර් 900යි.
*පර්චස් ක් රු.225,000 සිට.
සීමිත බිම්කොටස් ප්රමාණයක් බැවින් අදම ඔබගේ බිම්කොටස වෙන්කරවා ගැනීමට අමතන්න
Please visit www.treasurespace.lk for more details.
Location map