මතුගම බදුරලිය ප්‍රධාන මාර්ගයට 1km දුරින්...
බදුරලිය නගරයට 1.5km ක දුරකින්, අගනා නිස්කලංක පරිසරයක් සහිත,🍃
නිරවුල් ඔප්පු සහිත..📜
ගංවතුර, නාය යෑම් ආපදා කිසිවක් නොමැති,🌊
ජල හා විදුලි පහසුකම් ඇති පර්චස් 18 ක ඉඩම ඉතා
කඩිනමින් විකිණීමට.💡
✅රජයේ ප්‍රධාන පාසලකට 1 කි.මි දුරින්.
✅බදුරලිය ප්‍රධාන නගරයට මිනිත්තු 5 දුරින්.
✅දොඩංගොඩ අධිවේගී පිවිසුමට මිනිත්තු 20 ක දුරින්.
✅මතුගම ප්‍රධාන නගරයට මිනිත්තු 15 ක දුරින්.
✅ කළුතර ප්‍රධාන නගරයට ඉතා ආසන්නයෙන්.
සියලු පහසුකම් සහිත මෙම අගනා බිමි කොටස ඉතා ඉක්මනින් විකුණනු ලැබේ..
සැ.යු-හදිසි මුදල් අවශ්‍යතාවක් මත පලකරන ලදී
මිල ගනන් සාකච්ඡා කර ගත හැක..
මිල ගනන් සහ වැඩිදුර තොරතුරු සදහා පහත දුරකථන අංක වලට කතා කරන්න...
☎️