✅ හිතේ හැටියට ජීවත් වෙන්න අනුරාධපුර පූජා නගරයෙන්ම කුඹුරු යායකට මුහුණලා සින්නක්කර බිම් කොටස්. 🤩 🏙️🏡
✅ ගං වතුරට යට නොවන ප්රදේශයක පිහිටා ඇත.
✅ පර්චස් 13.6 සින්නක්කර බිම් කොටස්
🔥 සැ.යු. ඉඩම සංවර්ධනය කරන කාල සීමාවේදීම බිම් කොටස් වෙන්කරගන්නා ඔබට විශේෂ වට්ටම්.
අනුරාධපුර පූජා නගරයට විනාඩි 2 ක් වගේ කිට්ටුවෙන්, නගරයේ පහසුකම් ඔක්කොම විනාඩි 10 න් ලඟා වෙන්න පුළුවන් සුපිරි ඉඩමක් ඔයාලටත් අයිති කරගන්න අවස්ථාවක්!