🚨 හලාවතින් සුපිරි ආයෝජනයක් - අගනා පොල් ඉඩමක් වහාම විකිණීමට! 🚨
(සංචාරක ව්‍යාපාරයකට හෝ පදිංචියට කදිම නිස්කලංක වටපිටාවක්)
හලාවත නගරයට ඉතාමත් ආසන්නයෙන්, සියලුම වගාවන්ගෙන් සරුසාර වුණු අක්කර 4ක අනර්ඝ බිම් කොටසක් වහාම විකිණීමට ඇත. කලපුවට මායිම්ව පිහිටා ඇති බැවින් සංචාරක හෝටලයකට, විලා (Villa) එකකට හෝ නිවාඩු නිකේතනයකට කියාපු තැන! 🥥🌅
📍 පිහිටීම සහ දුර:
හලාවත නගරයට: 2 km පමණයි.
බංගදෙනියට: 1 km පමණයි.
සුවිශේෂත්වය: සුන්දර කලපුව ආසන්නයේම පිහිටා ඇත.
🌴 ඉඩමේ ඇති වත්කම් සහ වගාවන්:
ඵලදාව දෙන පොල් ගස්: 254 ක්
කරත්ත කොළම්බු අඹ ගස්: 03 ක්
කජු ගස්: 07 ක්
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්:
මුළු වත්ත වටාම කම්බි වැටවල් ගසා ආරක්ෂා කර ඇත.
සම්පූර්ණ ඉඩම ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධතියක් සවිකර ඇත.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි
💰 මිල ගණන් සහ විස්තර සඳහා අමතන්න: