හෝමාගම - හංවැල්ල 219 ප්‍රධාන බස්පාරට ඇවිදන් යන දුරින් 🌿👉 ආයෝජනයට හා පදිංචියට හොදම තැනක් ඔබේම කරගන්න කැමතිද?
⭕ මීගොඩ, ආටිගල කණිශ්ඨ පාසල සමීපයෙන්ම පිහිටා ඇති මෙම ව්‍යාපෘතියේ
බිම් කොටසම ලක්ෂ 31 සිට .
🔰 මූලික ගෙවීමෙන් පසු ඉතිරිය වසර දෙකක් පොලී නැතුව ගෙවන්න.
👉 ගොඩගම නගරයට 4.5km
👉 මීගොඩ නගරයට 3km
👉 219 හෝමාගම - හංවැල්ල බස් පාරට 200m
🟢 නල ජලය.
🟢 තෙකලා විදුලිය.
🟢 අඩි 30 තාර යෙදූ පුළුල් මාර්ග සහ කොන්ක්‍රීට් කානු පද්දති.
🟡 සුපිරි වෙළෙඳසැල්, රෝහල්, පාසල්, බැංකු ඇතුලු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
ඔබේ බිම්කොටසත් වෙන් කරවා ගන්න දැන්ම අමතන්න.
📞070 6923121