මීගමුව කුරණ මීගමුව පාරට මීටර් 50යි. කටුනාකය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 10යි. සියලුම නේවාසික පහසුම්කම් හා සීදුව කටුනායක මහනගරසබා සීමාවෙන් පදිංචිටයට හා ආයෝනයට
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටම්
මූලිකව 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න