පර්චස් 25ක ඉඩමක් විකිණීමට – දෙවලපොල, බල්ලපාන
දෙවලපොල–බල්ලපාන ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 25ක ඉඩමකි.
📍 කටුනායක–වේයන්ගොඩ ප්රධාන මාර්ගයට කි.මී. 2යි
📍 මිනුවන්ගොඩට කි.මී. 8යි
📜 පිරිසිදු ඔප්පු සහිතයි
💧⚡ සියලු පහසුකම් සහිතයි
🏠 නිවාස ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි
🚗 පහසු ප්රවේශ මාර්ග සහිත Prime Location
හිමිකරු විසින් සෘජුවම විකිණීමට ඇත.
📞 විමසීම්:
━━━━━━━━━━━━━━
🏡 25 Perches of Land for Sale – Dewalapola, Ballapana
Directly from the Owne
25 perches of land facing the Dewalapola–Ballapana Main Road.
📍 2 km to the Katunayake–Veyangoda Main Road
📍 8 km to Minuwangoda
📜 Clear Deed
💧⚡ All essential facilities available
🏠 Ideal for residential or investment purposes
🚗 Easy access – Prime Location
📞 Contact: