Valuable Land for Sale – Suitable for Residential or Holiday Home
• 2 km to Kataragama Kirivehera.
• 4 km to Sella Kataragama, the Gage Dewalaya, and the Sri Lakshmi Dewalaya.
• 500 m to Kale Dewalaya.
• 6 km to the Katagamuwa entrance of Yala National Park.
• The property includes 15 coconut trees, approximately 5 years old.
• Three-phase electricity available.
• 24-hour pipe-borne water supply.
• Wide access road.
A valuable block of land, ideal for residential purposes or for developing a holiday retreat.
වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට – පදිංචියට හා නිවාඩු නිකේතනයක් සඳහා ඉතා සුදුසුයි
• කතරගම කිරිවෙහෙරට කි.මී. 2යි.
• සෙල්ල කතරගම, ගඟේ දේවාලය සහ ශ්‍රී ලක්ෂ්මි දේවාලයට කි.මී. 4යි.
• කැලේ දේවාලයට මීටර් 500යි.
• යාල ජාතික වනෝද්‍යානයේ කටගමුව පිවිසුමට කි.මී. 6යි.
• වසර 5ක් පමණ වයසැති පොල් පැළ 15ක් සහිතයි.
• තෙකලා විදුලිය ඇත
• පැය 24 පුරා ජල පහසුකම් ඇත.
• පුළුල් ප්‍රවේශ මාර්ගය.