👉සින්නක්කර ඔප්පු සහිතයි (Freehold with deeds)
👉නිවසක්ද සහිතයි (with house)
👉අනුරාධපුර නව නගරය මැද නිර්මාණි ඩ්‍රෙස් පොයින්ට් අසල
(Near Nirmani Dress Point Anuradhapura Bank Town)
👉පර්චස් 13.66කි. (13.66 perch)
👉ජල විදුලි පහසුකම් ඇත. (Water and electricity facilities are available)
👉 අනුරාධපුර ප්‍රධාන රෝහල්,පාසල්, පූජා නගරයට, බස් නැවතුම්පල ,දුම් රිය ස්ථාන සහ අනෙකුත් ස්ථාන සඳහා ඉක්මනින් ලගාවිය හැකි දුර. (Just a short distance from Anuradhapura Main Hospital, schools, the Sacred City, the central bus station, the railway station, and other essential amenities)
👉ව්‍යාපාරයක් , නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා මනා පසුබිම (An ideal location for developing a business establishment or a residential complex)
👉ඉදිරිපස parking සඳහාද සුදුසු වේ.(The front area is also suitable for parking facilities.)
👉නව නගරයේ ප්‍රධාන මාර්ග දෙපසකින්ම පැමිණීමට හැකි වීම. (The property enjoys convenient access from two main roads in Anuradhapura New Town)
🛑අනාගතයට මනා ආයෝජනයක්. නගරය මැද පිහිටි ඉඩමක්🛑
🛑පර්චස් එකක මිල ලක්ශ 32කි.
මුළු මුදල ලක්ශ 432කි.
🛑මිල ගනන් කතා කරගත හැක...
(A good investment for the future. A land located in the middle of the city
🛑The price of one perch is 32 lakhs.
The total price is 432 lakhs.
🛑Price is negotiable...