ජයවර්ධනපුර කැම්පස් එකට ලඟින්, 120 පාරෙ බෙල්ලන්විල ජොගින් පාක් එකටත් ලඟ සුපිරි නේවාසික පරිසරයක පිහිටි පර්චස් 6.75 ක ඉඩම විකකිණීමට.ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල් වලට අතේ දුරින්.. අනුමැතීන් සහ සියලු පහසුකම් සහිතව..