🏡 නුගේගොඩ නගර මධ්‍යයේ වටිනා දේපළක් විකිණීමට! 🏡
📍 නාවල පාරට හා නුගේගොඩ නගරයට ඉතා සමීපව
✅ පර්චස් 6ක ඉඩම
✅ පදිංචියට සුදුසු තනි මහල් නිවස
✅ නිදන කාමර 3ක්
✅ නාන කාමර 1ක්
✅ විසිත්ත කාමරය සහ භෝජනාගාරය
✅ පැන්ට්‍රි කාමරය
✅ අඩි 18–20 පළල ප්‍රවේශ මාර්ගය
✅ සෘජුකෝණාස්රාකාර ඉඩම
📍 නුගේගොඩ නගරයට හා නාවල ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරින්
📍 නුගේගොඩ දුම්රිය ස්ථානයට 1km
📍 විවෘත විශ්වවිද්‍යාලය, ප්‍රධාන පාසල් හා රෝහල් කිහිපයකට ඉතා සමීපව
💰 අපේක්ෂිත මිල: රු. මිලියන 33