Rs 2,500,000 per perch
Negotiable
Description
For sale by
Srinath
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
*ගම්පොල - නාවලපිටිය ප්‍රධාන පාරට මුහුනලා ඇති සින්නක්කර ඔප්පු සහිත අගනා බිම් කොටසක් සමග නිවසක් විකිණීමට ඇත.
* පර්චස් 85කි.
* ගම්පල නගරයට 2.5km කි.
* විදුලි සහ ජල පහසුකම් ඇත.
*වෛද්‍ය මධ්‍යස්ථානයක්, සුපිරි වෙළද සංකීර්ණයක්, නිවාස සංකීර්ණයක්, හෝටලයක්, වාහන සේවා ස්ථානයක් ඉදි කිරීමට සරිලන පහසුකම් ඇත.
* මනරම් දේශගුණයක් ඇති බැවින් වගා කිරීමට, සංචාරක කර්මාන්තය සදහා ව්‍යාපෘති කිරිමට සුදුසු පරිසරයක් ඇත.
~ පර්ච් එක මිල රුපියල් ලක්ෂ 25යි. (2,500,000)
*ඉඩම නැරඹීමෙන් පසු මිල ගණන් කතා කර ගත හැක
* Land and house for sale, facing the Gampola and Nawalapitiya main road.
* 2.5km to gampola city.
*Plan is approved by gampola municipal council.
* Water and Electricity facilities available.
* There are sufficient facilities to build a medical center, supermarket, housing complex, hotel and vehicle service station.
* An environment suitable for cultivation and tourism projects.
~ The price of a perch is 2.5 million rupees. (2,500,000)
*Prices can be negotiated after the visit.



