ගම්පහ නගරයට ආසන්නයෙන් නිදහස් පරිසරයක අඩක් නිමකල නිවසක් සහ අගනා ඉඩමක් විකිණීමට! 🏡🌳
ඔබ සොයන්නේ නගරයට නුදුරු, නිදහස් මෙන්ම ආරක්ෂිත පරිසරයක ඔබේම නිවසක් ගොඩනැගීමට සුදුසු බිම් කොටසක්ද? එසේනම් මෙය ඔබටමයි!
✅ගම්පහ අස්ගරිවල්පොල
✅ප්රමාණය: පර්චස් 15 ක සමතලා හතරැස් ඉඩම.
✅නිවස: දැනට ඉදිවෙමින් පවතින කුඩා නිවසක් සහිතයි. (ඔබේ රුචිකත්වය අනුව නිම කිරීමට අවස්ථාව)
✅ස්ථානය: ගම්පහ නගරයට 2 km , විනාඩි 10 කින් ළඟා විය හැක.
⭕උඩුගම්පොළ ගම්පහ ප්රධාන බස් මාර්ගයට 800 m
⭕ ඉදි වෙමින් පවතින ( යෝජිත ) අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි දහයයි .
⭕උඩුගම්පොල නගරයට විනාඩි දහයයි
⭕ උඩුගම්පොළ කිරිදිවිට බස් පාරට 150m
✅ආරක්ෂාව: ගංවතුර හෝ වෙනත් ස්වාභාවික ආපදාවලින් තොර උස් භූමියකි.
✅වර්ථමාන වටිනාකම: පර්චසයක් රු. ලක්ෂ 4.50 ක් පමණ වන අතර අපගේ මිල
ගණන් සාකච්ඡා කරගත හැක .
✅පොල් ගස් තුනක් සහ කර්තකොළොම්බන් අඹ ගසක් ඇත .
✅ඡල විදුලිය ඇත
✅සින්නක්කර නිරවුල් ඔප්පු
✅ වටිනාකම -රැ ලක්ෂ 80(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
✅වැඩි විස්තර සඳහා අදම අමතන්න: