Rs 790,000 per perch
Negotiable
Description
For sale by
Sandamal
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
මල්වාන නිවසක් සමග ඉඩමක් විකිණීමට / Land & Home for sale in Malwana, Gampaha
මාර්ග අංක 237- මල්වාන මාපිටිගම ප්‍රධාන මර්ගයට මුහුණලා ඉඩම සහ නිවස පිහිටා ඇත. පලදරන පොල් ගස්, රඹුටන් ගස් සහ තවත් ගස් වර්ග ඇත. බියගම ,කඩවත, කිරිබත්ගොඩ , ගමිපහ, කඩුවෙල , හංවැල්ල වැනි පුධාන නගරවලට සුළු වෙිලාවකින් ලගාවිය හැක.
♻️ නිවරව්ල් ඔප්පු
♻️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 62 කි
♻️ පර්චසය 790 000/=
♻️ නිවස සාලය, කාමර 3ක්, මුළුතැන් ගෙයක් සහ නාන කමරයකින් සමන්විත වේ. ඉඩම දෙපස තාප්ප වලින් වෙන් කර ඇත.
♻️ ජල / විදුලි පහසුකම්
❇️ මල්වාන ප්‍රධාන නගරයට මි 500m යි
❇️ මාර්ග අංක 226 ප්‍රධාන මාර්ගයට මි 500m යි
❇️ බියගම අයොජන ප්‍රවර්දන කලාපයට(Biyagama Export Processing Zone) කි.මි 2.5 යි
❇️ කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට කි.මි 5 යි
❇️ බියගම රෝහල කි.මි 5 යි / Dr. Neville Fernando රෝහල කි.මි 8.5 යි
❇️ ලගම ඇති පාසැල් සහ උසස් අධ්‍යපන ආයතන
▶️SLIT Campus එකටම කි.මි 7.5 යි
▶️Horizon campus එකටම කි.මි 8.5 යි
▶️CINEC Campus එකටම කි.මි 8.5 යි
▶️බියගම ජාතික පසැල කි.මි 5 යි
🔰 ලගම ඇති සුපිරි වෙලදසැල් සහ බැන්කු
▶️ Cargills Food City එකට මි 500 යි
▶️ Keels Food City එකට කි.මි 2.5 යි
▶️ Commercial/ BOC/HNB/Peoples කි.මි 2.5 යි