කොළඹ නුවර පාරට ලගින් මල්වත්ත නිව්සිටි මාවතේ පර්චස් 19 ක ඉඩම සමග නිවසක් විකිණීමට ඇත 👉
🚏 කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 1km යි
🛣️ උදම්මිටට 1km යි
🛣️ පත්තලගෙදර විද්‍යාලෝක ජාතික පාසල අතේ දුරින්
🏢 හොරගොල්ල ජාතික වනෝද්‍යානය/වේයන්ගොඩ ආර්ථිකය මධ්‍යස්ථානය/ සියනෑ විද්‍යා පීඨය/අත්තනගල්ල උසාවිය//කාය වර්ධන මධ්‍යස්ථාන/කුඩා වෙළද සැල්/ෆාමසි/ෆුඩ්සිටි/හෙළ බොජුන් හල/Hela clothing ඇගලුම් කර්මාන්තශාලාව/ප්‍රාථමික පාසල්/ජාතික පාසල්/ ක්‍රීඩා පිටි/මල්වත්ත පන්සල - පහසුවෙන් ළගා විය හැක.
🛑 පර්චස් 19.2
🛑 නිදන කාමර 3
🛑 පිටත වැසිකිලිය
🛑 මුළුතැන්ගෙය
🛑කෑම කාමරය
🛑 සාලය
🛑 වැරන්ඩාව
🛑කොරිඩෝව
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🚰💡ලිං ජලය /නළ ජලය /විදුලිය සහිතයි.
🛣️ අඩි 15 කාපට් පිවිසුම් මාර්ග.
🛣️ තාප්ප, දැල්,ගේට්ටු දමා ඇත.
🌳🌴අඹ-2/රඹුටන්-2/ කුඹුක් -1/තැඹිලි-1/පොල්-1/ බිලිං-1/වෙරළු-1/ ඇඹරැල්ලා-1 /පේර-1/නාරං-1
🌄නිස්කලංක පරිසරය
💸 මිල ලක්ෂ 160/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
වැඩි විස්තර සඳහා අමතන්න
(ගැනුම්කරුවන් පමණක් අමතන්න)