කිලෝ එකක මිල රු.650 සිට රු.700 දක්වා.
අප ආයතනයේ තොග සැපයීම දෛනිකව දවසේ අලුත් මාළු සැපයීම සිදු වේ.
ආපනශාලා කේටරින් කරුවන් ආයතන කෑම සඳහා විශේෂ අඩු මිල ගණන්.
මසකට කිලෝ 700 ට වඩා වැඩිනම් විශේෂ වට්ටම් සහිතයි.
බිලෙන් බිලට මුදල් සැපයීමට ගැණුම්කරු එකගවීම.
මිල ඉහල පහල යාමේදි මිලගණන් වෙලඳපොලේ මිලට වඩා 20්ර ක් අඩුවේ.
ආයතනය සමග විශ්වාසයෙන් කටයුතු පවත්වාගෙන යාම ගැණුම්කරු එකග වියයුතු වේ.
විශේෂ ප්රවාහනය නොමිලයේ සැපයීම සිදුවේ.