මහනුවර දිගන වික්ටෝරියා ගගපිටියවත්ත .
දිගන නගරයේ සිට කි මී 03 යි.
වික්ටෝරියා ජලාශයට මුහුණලා, ( මායිම්ව) හුන්නස්ගිරි, නකල්ස් කඳු අතරින්,මණරම් දසුන්.
අක්කර 8.5 ක හිස් ඉඩම,
සෝලාපද්දති සවිකිරීමට,
පදින්චියට හෝ ඕනෑම වාණිජමය කටයුත්තක් සඳහා සුදුසුයි.
අවම අක්කර එකක කොටසක්,
පුලුල් කාපට් මාර්ගය
ජලය, අධිබලවිදුලිය
සින්නක්කර ඔප්පු
මිල කතාකලහැක.