📍 දෙටගමුව වැවට මුහුණලා පිහිටි මෙම වටිනා දේපළ, හෝටල් ව්‍යාපෘතියක්, ගෙස්ට් හවුස් එකක් හෝ සංචාරක ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි.
✔️ දෙටගමුව වැවට මුහුණලා පිහිටා ඇත
✔️ දේවාලය සහ කිරිවෙහෙරට ඇවිදින දුරින්
✔️ කතරගම බස් නැවතුම්පළට මීටර් 800යි
✔️ කතරගම හෝටල් ව්‍යාපෘතියක් සඳහා ප්රමුඛ සහ ඉතා වටිනා ස්ථානයක්
🏠 දේපළ විස්තර:
▪️ පර්චස් 45ක ඉඩම
▪️ මහල් 2ක ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් කර ඇත
▪️ පහළ මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත
▪️ Survey Plan අනුමත කර ඇත
▪️ UDA විසින් Building Plan අනුමත කර ඇත
▪️ අමුත්තන් සඳහා නිදන කාමර 5ක්
▪️ අමුත්තන් සඳහා නාන කාමර 5ක්
▪️ Driver සඳහා කාමරයක් සහ නාන කාමරයක්
▪️ Caretaker සඳහා කාමරයක් සහ නාන කාමරයක්
▪️ මුළුතැන්ගෙය (Kitchen)
▪️ Lobby Area
▪️ Dining Area – එකවර අමුත්තන් 25 දෙනෙකුට පහසුකම්
▪️ දැනට ප්‍රසිද්ධ සමාගමකට ඔවුන්ගේ Circuit Bungalow ලෙස මසකට රු. 300,000කට බදු දී ඇත
මෙය ස්වභාවික සුන්දරත්වය, ආදායම් හැකියාව සහ ඉහළ සංචාරක වටිනාකම එක්වන අගනා ආයෝජන අවස්ථාවකි.
1. 45 perch Land
2. Design for 2 stories
3. Ground floor Completed
4. Survey Plan approved
5. Building plan approved by UDA
6. 5 Bed rooms (For guests)
7. 5 Bathrooms (For Guests)
8. Drivers room & bathroom
9. Caretakers room & bathroom
10. Kitchen
11. Lobby area
12. Dining Area up to 25 guests at once13. Currently leased to a reputed company to use as their circuit bungalow for 300,000 per month
13. Detagamuwa lake faced
14. Walking distance to Dewalaya and Kiriwehera
15. 800M Kataragama Bust Stand
16. Prime Location for a Hotel at Kataragama