මාතර කඹුරුගමුව හන්දියට ඇවිදින දුරින්, ලැබීම නව නගරයට ද ආසන්නයේ කොටවිල ප්රධාන පාරට මුහුණලා සියළු පහසුකම් සපිරි බිම් කොටස් කිහිපයක්.
✅ මුළු වටිනාකමක් එකවර ගෙවීමේ දී 7% වට්ටමක්
✅ මුලින් 25%ගෙවා. ඉතිරිය පොලි රහිතව මාස 24කින් ගෙවන්න.
🔹කඹුරුගමුව හන්දියට 900m
🔹ලැබීම නව රෝහලට 800m
🔹 මාතර නගරයට 4km
🔹කොටවිල ප්රධාන පාරට මුහුණලා
🔺පර්චසය 575,000 සිට,
🔺පර්චස් 10 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු , විදුලිය ,ජලය , කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව .
{ මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී }
➡️ ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්
➡️ ආයතනය මගින් ලබාදෙන වසර 5 දක්වා ණය පහසුකම් ලබාගත හැකිය.
දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න.