කොරතොට පිහිටි ආයතනක් භාරව කටයුතු කිරීමට වයස් භේදයකින් තොර කාන්තාවක් අවශ්‍යයි.අවම සාමාන්‍ය පෙළ දක්වා උගත්,තනිව පාලනය කල හැකි,විශ්වාසවන්තව කටයිතු කළ හැකි අයෙකු විය යුතුයි.අද්යාපනික සහතික ඇතුළු ග්‍රාම නිලධාරී සහතිකය සමග විමසන්න.
0702002390