🚲 Ladies Bicycle එකක් විකිණීමට ඇත.
✅ ඉදිරිපස සහ පසුපස ටයර් දෙකම අලුත් (DSI Tires)
✅ හොඳ ධාවන තත්ත්වයේ ඇත
✅ Seat, Carrier සහ Mudguards ඇත
✅ දිනපතා භාවිතයට ඉතා සුදුසුයි
✅ මුදල් හදිස්සියකට දෙනු ලැබේ
📍 Location: Moratuwa
💰 Price: Rs. 12,000 (Negotiable)
📞 Contact