> අලුත් Super cover එකක් දාගන්න ඕනි, Grip එකක් දාගන්න ඕනි.
> Bat එක හොදට travel කරනවා, දැන් අවුරුදු 2කට කලින් මං Cricket සෙල්ලම් කරන එක නැවතුන නිසා මේ වෙනකන් පාවිච්චි කරේ නැහැ.
> සල්ලි හදිසියකට අඩු මුදලකට විකිණීමට ඇත.