විස්තරය
පැටවුන් හරිම නිරෝගී සහ සෙල්ලක්කාරයි.
උණුසුම් සත්කාර ලබා දී ආහාර සඳහා පුහුණු කර ඇත
ගැහැණු බලු පැටවුන් ඇත.
තාත්තා සෘජුවම රුසියාවෙන් ආනයනය කරන ලදී
මව CKC ලියාපදිංචිය ඇත
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
ස්ථානය: ජැ ඇල
සති 8ක්
ඉක්මනින් විකිනිමට ඇත