මාසයක් පමණ වයස original labrador retriever කෙල්ලෙක් විකිණීමට ඇත කෑමට හුරු කරල තියන්නේ අම්මා තාත්තා දෙන්නම CKC register අම්මා තාත්තා දෙන්නම ඉන්නව එයාලව බලන්නත් පුලුවන් ආවම ඉක්මනින් දෙනවා මීගමුවේ කදිරාණෙ ඉන්නේ ක්‍රීම් හා රන්වන් පැහැ කලවම් වේ. නීරෝගී, ක්‍රියාශීලී, සෙල්ලක්කාර, හුරතල් හා කීකරු පැටියෙක් පණුවන් සදහා බෙහෙත් ලබාදී ඇත. පැටියගේ වර්ධනය සදහා අවශ්‍ය දෛනික විටමින් වර්ග ලබා දෙමින් පවතියි. call me